Posts

Ves-Dance

Image
                                                            වෙස් නැටුම                                     උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තනාංගය වන්නේ වෙස් නැටුමයි. මෙම වෙස් නර්තනය මුල් සමයේ කොහොඹාකංකාරියෙහි පමණක් රඟ දැක්වූ මෙම නර්තනාංගය පසු කාලීනව පෙරහැර උත්සව අවස්ථා වැනි සමාජය තුළ ඉහලින් පිළිගන්නා නර්තනාංගයක් බවට පත් විය .මෙය උඩරට ප්‍රදේශයේ ආරම්භ වූ නර්තනාංගයකි.අද වන විට වෙස් නර්තනය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාම වැදගත් සංස්කෘතාංගයකි.මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් වෙස් නර්තනය මුලින්ම නර්තනය කළ බවට පොත පතෙහි සඳහන් වේ.වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසි හතර දෙනෙකුගේ ඇඳුම ආයිත්තම් වලින් සකස් වූ බව නර්තන කලාවේ සමහරක් තැනක සඳහන් වේ. එම නිසා නර්තන...